කුරුණෑගල රජකම ගන්නට කෙරූ අරාබි කුමන්ත්‍රණය
ලංකාවෙ රජකම ලබා ගන්නට මුස්ලිම්වරු කෙරූ පළවෙනි රාජ්‍යය කුමන්ත්‍රණය ගැනයි මේ විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නෙ.
14 වෙනි සියවසේ තමයි මේ සිදුවීම වෙලා තිබෙන්නේ.
හුඟාක් ලිපිවල සඳහන් වෙලා තිබුණේ මේක 3වන විජයබාහු රජුගේ කාලයීදි වුණ සිදුවීමක් කියලයි. ඒත් විකිපීඩියා විශ්වකෝශයට අනුව 2වන බුවනෙකබාහු රජතුමාගේ කාලයේදී තමයි මේ කුමන්ත්‍රණය සිද්ධ වෙලා තිබෙන්නෙ.
ඒ කාලෙදී ලංකාවෙ මුස්ලිම් ජනාවස තිබුණෙ නැති වුණත් වෙළඳාම් කිරීමට ආව අරාබි වෙළෙන්ඳන් ජීවත් වුණා. ඉතින් මේ වෙළෙඳන් කුරුණෑගල රාජධානිය තුළත් තමන්ට නිදහසේ වෙළඳාම් කිරීමට අවසර ලබා දෙන ලෙස රජ තුමාගෙන් ඉල්ලා තිබෙනවා. බොහොම හොඳ රජ කෙනෙක් වුණ එතුමා මේ මුස්ලිම් වෙළෙන්ඳන්ට ව්‍යාපාර කරන්න අවසරය වගේම ජීවත් වීමට අවශ්‍ය නිවාස තනා ගැනීමට ඉඩම් පවා ලබා දීල.
ඔටුවට කූඩාරමට ඔලුව දාගන්න දුන්න වගේ වැඩක් තමයි ඔතනදිත් වුණේ. රජතුමාගේ යහපත් බව තමුන්ගේ වාසියට හරවගත්තු මේ වෙළෙන්ඳො ඔවුන්ගේ ඊළඟ දීර්ගකාලීන කුමන්ත්‍රණය ආරම්භ කෙරුවා. රජතුමාට තෑග්ගක් විදියට මැදපෙරදිග මුස්ලිම් රටකින් රැගෙන ආව රූමත් මුස්ලිම් කුමාරිකාවක් රජතුමාගේ බිසවක් කරගැනීමට ලබාදුන්නා. සමහර විට රජතුමාත් කුමාරිකාවගේ ලස්සනට වශී වීම නිසා හරි, එහෙම නැත්නම් රාජ්‍යයන් අතර සම්බන්ධතාවය වැඩි කරගැනීමට හරි හිතාගෙන මේ මුස්ලිම් කුමාරිකාව තමුන්ගෙ බිසවක් කරගත්ත. ඒ විතරක් නෙවෙයි, රජතුමා තමුන්ගේ උතුම් මානුශීය බව පෙන්වමින්, මේ මුස්ලිම් බිසවට තමුන්ගේ ධර්මය ඉදිරියටත් ඇදහීමට අවසර ලබා දුන්නා.
ටික කාලෙකට පස්සෙ මේ මුස්ලිම් කුමාරිකාවට පිරිමි දරුවෙක් ලැබුණා. මේ දරුවව වත්හිමි කුමාරය කියල නම් කෙරුවා. මේ වෙද්දි අරාබි වෙළෙඳො තමුන්ගෙ දීර්ගකාලීන කුමන්ත්‍රණය බොහොම සාර්තකව කරගෙන යනව. මුස්ලිම් කුමාරිකාව රජතුමාට හුඟාක් හිතවත් වෙලා ඔවුන්ගේ පිරිසට එක එක වරප්‍රසාද , ව්‍යාපාරික අවස්ථා ලබා දීල තිබුණා. ඒ වගේම ඇය කාටත් නොදැනිම වත්හිමි කුමාරයාව මුස්ලිම් ධර්මය දෙසට ළං කිරීමට සමත් වුණා.
රජතුමාගෙන් පසුව රජකම උරුම වෙලා තුබුණේ මේ වත්හිමි කුමාරයාට. මේ කුමන්ත්‍රණය ගැන ඇමතිවරුන්ට ටික ටික දැනෙන්න පටන්ගත්ත. අරාබි වෙළෙන්දො යුද්ධයක් නැතුවම තමුන්ගේ මුස්ලිම් රජ කෙනෙක් පත්කරගන්න යන බව අවබෝධ වෙනකොට හැමෝම පරක්කු වැඩී. ඉතින් අවසානයේ රජතුමා මියගියාට පස්සේ වත්හිමි කුමාරයා කුරුණෑගල රාජධානියේ පාලකයා බවට පත්වුණා.
මොහු නාමිකව සිංහල බෞද්ධයෙක් වුණත්, මුස්ලිම ජාතියට ලැදි සිංහල බෞද්ධ විරෝධී පාලකයෙක් විදියටයි පාලනය ගෙන ගියේ. තව දුරටත් රජතුමාගේ බෞද්ධ විරෝදී ප්‍රතිපත්තිය ඉවසගන්නට බැරිවුණ ඇමතිවරු කුමාරයාව මැරීමට සැලසුමක් හැදුවා. අරාබි වෙළෙඳන්ගේ ඇසුර නිසා වස්තුවට කෑදරකමින් තන්හාවෙන් පිරුණු කුමාරයාව විනාශ කිරීමට ඒ දුර්වලතාවයම පාවිච්චි කරන්නට තමයි සැලසුම වුණේ.
සැලසුමේ පළවෙනි පියවර විදියට රට පුරා බොරු ප්‍රචාරයක් පතුරවා හැරිය. කුරුණෑගල වැවේ වස්තුව පිරුණ රන් සෙම්බුවක් නිධන් කරල තියෙනව කියල තමයි කතාව ප්‍රසිද්ධ කෙරුවෙ. වැඩි දවසක් යන්න කලින් මේ ආරංචිය වත්හිමි කුමාරයටත් ආරංචි වුණා. එතුමා ඇමතිවරු රැස් කරල කිව්වා මේ නිධානය ගන්න සූදානම් කරන්න කියල. ඇමතිවරු ඊට පස්සෙ සැලසුමේ 2වෙනි පියවර ක්‍රියාත්මක කෙරුවා.ඔවුන් වත්හිමි කුමාරයට කිව්වා, නිධානය ගොඩගන්න වැවට ගිය හැමෝම බිලිවුණා, ඒ නිසා මේ නිධානය ගන්න තියෙන්නෙ එකම ක්‍රමයයි කියල.
කුරුණෑගල ගල මුදුනෙ පිරිතක් කියල එතන ඉඳන් පිරිත් නූලක් වැව මැදට සම්බන්ද කෙරුවාම නූල දිගේ නිධානය ගොඩට මතු වෙනව කියල කිව්වම තන්හාවෙන් උමතු වෙලා හිටපු කුමාරය බොහොම පහසුවෙන්ම රැවටුනා.
සූදානම් කරගත්තු විදියටම කහ සිවුරු පොරවාගෙන හාමුදුරුවරු විදියට වෙස්වලාගත්තු පිරිස පිරිත කියන්න පටන්ගත්ත. කුමාරයාට අසුන්ගැනීමට සලස්වල තිබුණේ ගල අයිනෙම ස්ථානයක. නිසි වෙලාවට ක්‍රියාත්මක වෙන ඇමතිවරු කුමාරයාව ගලෙන් පහලට තල්ලු කරල අරාබි වෙළෙඳන්ගේ මුස්ලිම් ලංකාවක සිහිනය අවසන් කරනවා.
ඒත් කුමණ්ත්‍රනය එතනින් ඉවර වුණේ නැහැ. අදටත් මතු සම්බන්ඳයි.

No comments